1

මලක් නෙලා ගෙනවිත්

Tuesday, November 30, 2010
මලක් නෙලා ගෙනවිත් බුදුසාදුට පිදුවා
ඒ දැක බුදුසාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නො
ව මේ කියන්නෙ
ඇත්තම ඇත්තෙ
න්
මේ මල මම නෙ
ලා ගත්තෙ
මගෙ මල් වත්තෙන්




0

සී ටී ප්‍රනාන්දු-පින් සිදුවෙන්නේ

පින් සිදුවෙන්නේ අනේ බාල ලමුන්නේ
මගේ කුඩා නිවස ක
ඩා බිම නොදමන්නේ

0

මට මෑණි වගේ

මට මෑණි වගේ මට පියා වගේ
මට ආදර මගෙ ලංකා
ආගම ද මගේ ජාතිය ද මගේ
මට ඉහලයි
සිරි ලංකා

0

සී ටී ප්‍රනාන්දු-මා බාල කාලේ

මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැලවූනු තාලේ
මට තාම සිහිවේ

0

කොටු වැටිච්ච පුංචි සරම

කොටු වැටිච්ච පුංචි සරම
ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන
පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චන්ඩියා//

0

දැන් නිවාඩු කාලෙ හින්ද

දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ//
හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ

0

සිඟිති ලොවේ සුරතල් හඳයා

සිඟිති ලොවේ සුරතල් හඳයා
සිහින රටේ සිට ආ හඳයා
ලපටි සිතුම් හඳුනන හඳයා
අදත් හෙටත් හි
නැහෙයි හඳයා


0

ආදරේ ඇයි පොඩි හඳ මාමේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ
කිරි පැණී මට ගෙනැවිත් දෙන්කෝ//
හිමින් සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්
නේ//
මේ පුංචි නංගා ඔබගේ හඳ මාමේ

0

කිංස්ලි ජයසේකර,ප්‍රිසිලා ඕපාත-මොනවද අම්මේ

මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙතිවල කවුදෝ ලියලා
කවුරුද අම්මේ ඒවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ
දාලා

0

සී ටී ප්‍රනාන්දු-අම්බිලිමාමේ

අම්බිලිමාමේ ඔබ මොකද කරන්නේ//
පුළුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ


6

සුනිල් සාන්ත-ඕලු පිපීලා

Thursday, July 8, 2010
ඕලු පිපීලා විල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙළාලා මාල ගොතාලා
පළඳිමු අපි නං
ගෝ


0

සුනිල් සාන්ත-දිය ගොඩ සැමතැන

දිය ගොඩ සැමතැන කිරි ඉතිරේ
ගස්වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නැළවෙන්නේ
බැබලෙන හඳ
පානේ



2

නිල් අහස් තලේ අගේ

නිල් අහස් තලේ අගේ නෑ වළකුලූ
ලාස්සනයි පුරා හඳේ රෑස් විහීදිලා
නිල් නෙලුම් නිදා වැටේ මා
නෙල් මල් පිපී
ලාස්සනයි පුරා හඳේ රෑස් විහීදිලා



0

එඩ්වඩ් ජයකොඩි-කටු අකුලේ (අඹ යාළුවෝ)

කටු අකුලේ මල් ඇහැලේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල්
ඇහැලේ



0

හිනැහේවී බෝනික්කා

හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
නැළවීලා මා උකුලේ දොයි දොයි දොයි දොයි බබා//
ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා//
ලස්සන හැඩ රුව හින්දා අම්මා ගෙන ආවා//
උපන්දිනේ මා සනසා තෑග්ගකට දුන්නා//



0

මගෙ පොඩි යාලූ

මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ
මගෙ පොඩි යාලූ නෙළමුද ඕලූ
ගඟට යමූ ඔරු පදිමූ
මල් නෙළමූ කවි කියමූ



0

අම්මාගෙ උකුලේ නැළවී

Monday, June 14, 2010
අම්මාගෙ උකුලේ නැළවී
තාත්තාට සුරතල්
වෙවී
පාසල් ගොසින් උදය කාලේ
පසුවීලා යයි මාගෙ
බාලේ

0

කොන්ද නමාගෙන

කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නාගෙන චීත්තෙ
ඇඳගෙන
ආච්චි මේ එන්නේ

0

හොඳ හොඳ ළමයින්

හොඳ හොඳ ළමයින් අපි වාගේ
මේ මවුබිම ඉපදී ඉන්නේ
අත්පොඩි ටික එකමුතු කරලා
රකිමු අපේ සිරිලක් අම්
මා///

0

ඕලු නෙලුම් නෙරිය රඟාලා

ඕලු නෙලුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වළා නගාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා
යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ
ඇදී ඇදී යන්න නදී රිදී තො
ටිල්ලේ

2

මොනවද මුත්තේ

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි


0

අයිවෝ ඩෙනිස්-දකුණ නැගෙනහිර

දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලං
කා
ඉපැදුනු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපති
න් හුරුවේ
දක්වමු දස්කම් ලස්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ



0

ටක් ගානව ටික් ගානව

ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
හුණු කිල්ලොටයක් අරගෙන සීය බුලත් විට හපනව
අනේ සීයෙ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ
අනේ සීයෙ අමල්බිසෝ කත
න්දරේ කියන්නකෝ

0

සුනිල් සාන්ත-ලංකා ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ලංකා ඔබ දිවිදී
සුරකිමු ඔබ ලංකා


2

සුනිල් සාන්ත-මිහිකත නළවාලා

Monday, May 17, 2010
මිහිකත නළවාලා
මග මල් ගන්වාලා
පාසල වෙත යන මේ
පිටිසර හෙල ගුරුලි
ය සැරදේ

0

පණ්ඩිත් අමරදේව-හඳපානේ වැලිතලා

හඳපානේ වැලිතලා සුර කුමරියො මල් සලා
මිහිරි ලලිත ගී ගලා නටති මේ රැයේ


1

අක්කෙ අක්කෙ අර බලන්නකෝ

අක්කෙ අක්කෙ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ
හෝ හෝ හෝ ගාගෙන එන්නේ
ගස් ගල් පෙරලෙන්
නේ
හුළං තදයි විදුලියද කොටයි
හෙණ හඬ පැතිරෙයි
මහ වළාකුලක් මේ එන්නේ


0

එඩ්වඩ් ජයකොඩි-තැන තැන රවුමට

තැන තැන රවුමට ඉඳගෙන
ඉද හිට එබිකම් කර කර
ලේන්සු හංගන්න ළමයි
එක් රොක් වෙන්
නා
රවුම වටේ යනවිට
කවි පද කියවෙන්නා
කොප්පර කොප්පර පිපීඤ්ඤා
පස්ස බැලුවොත් දෙසාඤ්ඤා



0

මල් පිපෙයි - අඹ යාළුවෝ

මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
කතා කියයි සෙමින්
හිරු එබෙයි එළිය දෙයි
කුරුලු ගී ඇ
සෙයි

0

විශාරද නන්දා මාලිනී-ගීතිකාවෝ

ගීතිකාවෝ රසයි හා කුරුල්ලන්ගෙදෝ
මේ කතා බස් ඇසෙන්නෙත් කුරුල්ලන්ගෙදෝ
මල් උයන් ලෝකයෙන් ආ කුරුල්ලන්ගෙදෝ
තාරකාවන් වැනී රන් කුරු
ල්ලන්ගෙදෝ

1

විශාරද නන්දා මාලිනී-ඈත පෙනෙන කඳු පාමුල

ඈත පෙනෙන කඳු පාමුල පිට්ටනියක හරක් කවන
පුංචි පුංචි ලමෝ පෙලක්
සෙල්ලම් කරතී
ඝන නිල් කොල පිරුනු ගසක් කිරි වතුරින් නාවන ලෙස
කඳුහිස් දවටා මීදුම් පහලට බසිතී
හීන් හඬින් ගලා බසින කඳු අත‍රෙහි දොලක ඈත
ගෑණු පිරිමි රංචු රංචු බැස දිය නාතී
වත්ත පහල ගහේ බැඳපු බඹර පෙත්තෙ හුලන් වැදී
රුං ගා කැරකැවෙන හඬින් කුරු
ල්ලෝ යතී
කෝපි කොකෝ තේ වතු සහ කඳුහිස් ඇල දොල පීරා
හමන සීත සුලන් රැල්ල ගත
සිත පිනවයි
වලාකුලේ හැංගීගෙන වැසි දෙවියන් විසින් එවන
සිරිපොද වැස්සෙන් නිත‍රම
කඳුහිස් තෙමෙතී

2

විශාරද නන්දා මාලිනී-ටිකෙන් ටිකම

Wednesday, March 17, 2010
ටිකෙන් ටිකම කඳු මුඳුනෙන් බැස්ස නුඹයි
සැදී වැඩී ගම්මානෙට ගැලූ නුඹයි
ටික්කි ටිකිරි හුරතල් ලදැරි
යක් වගේ
කැකිරි සිනාවෙන් බැස ආ ගමනෙ අගේ

0

විශාරද නන්දා මාලිනී-තොටිල්ල සැම සුව පිරී

තොටිල්ල සැම සුව පිරී පැද්දෙයි තාලෙට ස‍රී
අසමින් ගී සුමිහිරී නිදන්නැ පුත රන්කිරී
දොයි දොයි දොයි බයි බයි බයි
නිදි මව එයි වැලැඳැ
ගනී

0

විශාරද නන්දා මාලිනී-සිරිමත් මගෙ සකි

සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි
නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි
උදයම පුබුදී මුහුණට දිය දී
කුලදෙවි නමදී ගේ දොර
හමදී


0

විශාරද නන්දා මාලිනී-සිලි සිලී හඞ ඇසේ

Monday, March 8, 2010
සිලි සිලී හඞ ඇසේ කොළ අතූ සෙලවිලා
සිටි සිටී හඞ ඇසේ පිණි වැටී ඉහිරිලා
සිලි සිලී හඞ ඇසේ කොළ අතූ සෙලවිලා
සිටි සිටී හඞ ඇසේ පිණි වැ
ටී ඉහිරිලා


0

විශාරද නන්දා මාලිනී-සමන් පිච්ච මල් ඉහිරුණු

සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු කොච්ච‍ර ලාස්සනද රෑට
බකමූනෝ පියාඹතී අනිත් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑ ගසතී


0

විශාරද නන්දා මාලිනී-රෝස ගසින් මල්

රෝස ගසින් මල් අවලා තෝස වැඩෙයි සිත විපුලා
මේ සමාන කුමන මලා දෑස කුමට මෙය නොබලා
ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ
මාගේ නංගිගෙ කම්මුල වාගේ රුව ඇති මේ මල
ඈගේ මෙන් සිඹිනෙමි බල කාගේ
සිත නොකෙරෙද ලොල
ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ
මෙන්න මෙ හොර මී මැස්සා පැන්
නෙ මලට ලෙස පිස්සා
ගන්නට රොන් උගෙ රිස්සා යන්
නට දෙමු මල ගස්සා
ලොල් වඩමූ මල් කඩමූ වැල්
ගොතමූ බෙල්ලෙ ලමූ///


0

විශාරද නන්දා මාලිනී-මේ හිරූ රෑ‍ස්‍ වැ‍ටී‍ (උදය)

මේ හිරූ රෑ‍ස්‍ වැ‍ටී‍ ..මේ හිරූ රෑ‍ස්‍ වැ‍ටී‍ලා‍
උ‍දේ‍ ලා‍ස්‍ස‍න‍..
ම‍ල්‍ පි‍පී‍ලා‍ අ‍හෝ‍..ම‍ල්‍ පි‍පී‍ලා‍ අ‍හෝ‍
මේ‍ ග‍හේ‍ ලා‍ස්‍ස‍
න‍
රො‍න්‍ පැ‍නී‍.. රො‍න්‍ පැ‍නී‍ බො‍න්‍ට‍
මී‍ මැ‍ස්‍සි‍යා‍ ලා‍ස්‍ස‍
න‍
ලෝ‍ක‍යේ‍ ම‍ල්‍ නැ‍තො‍ත්‍..ලෝ‍ක‍යේ‍ ම‍ල්‍ නැ‍තො‍ත්‍
කො‍යි‍ද‍ මේ ලා‍
ස්‍ස‍න


2

විශාරද නන්දා මාලිනී-හඳ හාමී

Wednesday, January 13, 2010
රන් පිඟාන ලෙස වටකුරු දිළිහි දිළිහි තිබෙන අපුරු
හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ
එම පිඟාන මැද හිඳින්නෙ හාවෙකි කිරි පැණිද කන්නෙ
හඳ හාමියෙ හඳ හාමියෙ කිරිත් පැණිත් දියෝ දියෝ



2

විශාරද නන්දා මාලිනී-හා හා හ‍රි හාවා

Friday, January 8, 2010
හා හා හ‍රි හාවා කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැ ලෑවා
කොළ දෙකටක් කෑවා පැන් උගුරක් බීවා
තොල කට ලෙව කෑවා ඉතින්
ඇතැයි කීවා