0

විශාරද නන්දා මාලිනී-රෝස ගසින් මල්

Monday, March 8, 2010
රෝස ගසින් මල් අවලා තෝස වැඩෙයි සිත විපුලා
මේ සමාන කුමන මලා දෑස කුමට මෙය නොබලා
ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ
මාගේ නංගිගෙ කම්මුල වාගේ රුව ඇති මේ මල
ඈගේ මෙන් සිඹිනෙමි බල කාගේ
සිත නොකෙරෙද ලොල
ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ
මෙන්න මෙ හොර මී මැස්සා පැන්
නෙ මලට ලෙස පිස්සා
ගන්නට රොන් උගෙ රිස්සා යන්
නට දෙමු මල ගස්සා
ලොල් වඩමූ මල් කඩමූ වැල්
ගොතමූ බෙල්ලෙ ලමූ///


0 comments:

Post a Comment